Facebook errors

Facebook eke imposter profile form eka fill karma"could not process your request we could not process your request. please try again later. " Me error eka enne ai

ගොඩක් වෙලාවට Facebook එක පැත්තෙන් තියෙන error එකක් වෙන්න පුළුවන්. මේ වගේ issue එකක් ආවම පුළුවන්නම් ඒ error එකේ screenshot එකකුත් එක්කම දාන්න. එතකොට හරියටම බලන්න පුළුවන් මොකක්ද එන error එක කියලා.

2 Likes

එක හරිගියා re logging උනාම account එකට

1 Like