Ethereum wallet එකක් හදන්නේ කොහොමද

Ethereum wallet එකක් හරියට හදන්න දන්න කෙනෙක් කියන්නකො

1 Like

TrustWallet or Binance

1 Like

oya Ethereum wage ewalin monada karanna puluwam

NFT seen ekata thama godak

Opensea ekeda?

NFT daneth nane pw bn mama!