ඇත්තටම Musk Twitter CEO තනතුරෙන් ඉවත් වෙයිද, නැතිනම් මේකත් ඔහුගේ එක ඉක්මන්්ති තිරණයක් විතරක් වෙයි ද ?
නිල් කුරැල්ලාාගේ අනාගතය කෙසේ වේවිද ?
2 Likes
Twitter වල කලින් තිබුන Decent ගතිය නම් දැන් නෑ.
Elon Musk දිගටම CEO ඉඳී නෙහ්.හැබැයි එයාට Twitter එකට Influence කරන්න ඒකෙ CEO වෙලා ඉන්නම ඕනිත් නෑ. Facebook, Instagram වෙනුවට ඊලඟට තියෙන හොඳම Social Media Network එක Twitter නේ. හැබැයි ඕනිවට වඩා රැඩිකල් වෙන්න ගිහින් US Government එකෙන් Case දාගන්නත් පුළුවන්
Self Promotion කරන අය නම් Left වෙයි.
If you’re going to keep doing stuff like this, yes. 🤮 pic.twitter.com/cZ76VRxROo
— MrBeast (@MrBeast) December 19, 2022