http://www.edupub.gov.lk/ එකෙන් Textbook එකක් Download කරන්න ගියාම ගොඩක් වෙලා ඉල්ලනවා Browser Preview දෙන්නෙත් නෑ Download Manger දැම්මත් හරි නෑ… Internet connection is SLT Fibre.
1 Like
matath oya case eka thiye math slt fiber (habayi samahrk welawata withrayi)
2 Likes
Ow @movindu-tb මටත් ඕකම වෙනවා සමහර වෙලාවට. මාත් use කරන්නේ Fibre. සමහර පොත් වෙන වෙලාවකවත් ගන්න බෑ. මන් හිතන්නේ site එකේ අවුලක්. මන් වෙන browsers වලිනුත් බැලුවා. Chrome, Edge, Opera Gx, Avast secure browser, ඔයා එකක්වත් හරිගියේ නෑ සමහර වෙලාවට
1 Like
tikawelawakin open wei samarkwita
2 Likes
Always remember it is a “gov.lk” site
4 Likes
Lmao
2 Likes