Edu ID එකක් school studentsලට ගන්න බැරිද?

ලංකාවේ EDU ID එක school students ලට ගන්න බැරිද free?:thinking:

ඔයාලගේ ස්කූල් එකට තියෙන්නේ .edu domain එකක් නම්, ඒකෙ microsoft tenent හර්හ් එහෙම නැත්තම් studentsලට email id දෙනව නම් ගන්න පුළුවන්. වෙන විදිහක් නෑ. Lyceum එකේ නම් Microsoft tenet එකෙන් school එකක් විදිහට සර්විස් එක ගන්න නිසා .lk එකටත් කිසි අවුලක් නැතුව GitHub එකේ ස්ටුඩෙන්ට් package එක ගන්න පුළුවන්.

අපේ එකට නැතුව ඇති මන් හිතන්නේ ROYAL එක

.lk එකක් නේද ඒ domain එක

ow :smiling_face_with_tear: