Free online කතන්දර පොත් වගේ පොත් ගන්න තියෙන තමන් දන්න sites කියන් යන්න
4 Likes
Sinhala නම් DP education එකේ http://www.dplibrary.org තමයි මන් හිතන්නේ තාම develop වෙන ගමන් තියෙන්නේ
5 Likes
සිංහල ඒවද ?
1 Like
2 Likes
Both English and Sinhala
1 Like
Mata comics kiyawanna download karanna hoda websites tikak kiyannakoo
2 Likes
රුපියල් 10,000කට එහා යන පොත් සෙට් එකක්ම ඩවුන්ලෝඩ් කරගත්තා. දවසට 5යි පුළුවන්. Router එක On/Off කර කර ගත්තා.
6 Likes
on off karane ayi
2 Likes
ip adress ek change krnna
3 Likes
1 Like
දැන් තමයි හරියටම ගණන් බැලුවේ. රුපියල් 20,000කට එහා යනවා මේ ටිකට.
3 Likes
monawa ganada
1 Like
E-books
Magazines
Download Some Old Stuff
(Internet Archive)
Internet Archive is a non-profit library of millions of free books, movies, software, music, websites, and more.
Others :
Read Comics Online
Read Manga Online
Download Comics
6 Likes
5 Likes
ethakota ip eka change wenawada?
1 Like