eBooks free ගන්න

Free online කතන්දර පොත් වගේ පොත් ගන්න තියෙන තමන් දන්න sites කියන් යන්න

4 Likes

Sinhala නම් DP education එකේ http://www.dplibrary.org තමයි මන් හිතන්නේ තාම develop වෙන ගමන් තියෙන්නේ

5 Likes

සිංහල ඒවද ?

1 Like
2 Likes

Both English and Sinhala

1 Like

Sinhala Novels - Free Download Sinhala Novels (sinhalaebooks.com)

meka blnn

2 Likes

English නම් Popular ඕනම පොතක් වගේ Z library එකේ තියෙනව.

8 Likes

Mata comics kiyawanna download karanna hoda websites tikak kiyannakoo

2 Likes

රුපියල් 10,000කට එහා යන පොත් සෙට් එකක්ම ඩවුන්ලෝඩ් කරගත්තා. දවසට 5යි පුළුවන්. Router එක On/Off කර කර ගත්තා. :stuck_out_tongue_winking_eye:

6 Likes

on off karane ayi

2 Likes

ip adress ek change krnna

3 Likes

:sweat_smile:

1 Like

දැන් තමයි හරියටම ගණන් බැලුවේ. රුපියල් 20,000කට එහා යනවා මේ ටිකට.

3 Likes

monawa ganada

1 Like

මේ පොත් 12 ගන්න



7 Likes

:pushpin: E-books

:pushpin: Magazines

:pushpin: Download Some Old Stuff
(Internet Archive)

Internet Archive is a non-profit library of millions of free books, movies, software, music, websites, and more.

Others :

:pushpin: Read Comics Online

:pushpin: Read Manga Online

:pushpin: Download Comics

6 Likes

මං use කරන්නෙ https://readcomiconline.li/

4 Likes
5 Likes

ethakota ip eka change wenawada?

1 Like