Lap එකකට earphone දෙක plug කරාම mic input එක විදියට earphone එකේ mic එක නැතුව lap එකේ built in එන mic එක use කරන්න ක්රමයක් තියෙනවා ද?
ඔය අවුල තියෙන්නේ සමහර ලැප් වලට විතරයි…මගේ Hp එකෙත් එකෙත් හෙමයි…මම හිතන්නේ එහෙම වෙන්නේ ඕඩියෝ පෝට් එක ඩිරෙක්ට් සම්බන්ද වෙන්නේ මේන් ඕඩියෝ ලයින් එකටමයි එකයි ඔය…සමහර ලැප්වල ඕඩියෝ පෝට් එක සම්බන්ද වෙන්නේ වෙනම ලයින් එකක් විදියට ඒවාගේ ඔය අවුල නෑ
ඔය ss එකේ තියේනේ earphone එක ප්ලග් කරලා තියෙද්දි ඒක යන්නේ මේන් ඕඩියෝ ලයින් එකටමයි…එහෙම වෙලාවට ලැප් එකේ mic,speker යූස් කරන්න බෑ
bluetooth යූස් කරනකොට ඔය ප්රශ්නේ නෑ.කේබල් යූස් කරනකොට තමා අවුල එනනේ
මොකක්ද මේ…
math sahenna oka hewwa
directX update krla sounds> recording wala blnna mic dekk pennai ita psse headset eke mic eka disable krnna
directX wala awulk naththm mic dekk pennanwa.
habai ehm krlath games waldi eka hariyt wada kre naa
සරලව කිව්වොත් system එකෙන් output වෙන ඕඩියෝඑක virtual mic එකක් විදියට input කරන එක තමා stereo mix එකෙන් වෙන්නේ…speker එකෙන් මොකක් හරි සිංදුවක් ප්ලේවෙනවා කියමුකෝ,ඔයා ඒ ගමන්ම voice record එකට ගිහින් mic එක විදියට stereo mix එක දීලා රෙකෝඩ් කරොත්,අර speker එකෙන් play වෙන සින්දුව record වෙනවා…screen record වලදී system ඕඩියෝ එක රෙකෝඩ් වෙන්නේ ඔය විදියට තමා
@NelithaPriyawansha විසදුමක් හම්බුනා…මේක හැබැයි Hp වල තියෙන Hp Audio Control කියන ඇප් එකේ(Audio Drivers එක්ක එන්නේ) තියෙනේ…අනික් brand වල එව්වගේ කොහොමද දන්නේ නෑ.සමහර විර audio driver එක්ක එන softwear එකේ ඇති…Hp Audio Control ඇප් එකේ Multistreaming කියලා තියෙනවා ඒක ඔන් කරාම වැඩේ හරි…එතකොට earphone එකේ Speker,Mic වෙනම ඕඩියෝ ඩිවයිස් විදියට සිස්ටම් එකට ඇඩ් වෙනවා
Thank you
එකනේ මටත් දැන් තමයි ඕක note උනේ. Dell Audio Driver software එකෙත් ඔහොම feature එකක් තියෙනවා. (කලින් dell driver එක නෙමේ use කරේ) එකේ අපි මොකක් හරි audio jack එකට plug කරාම අපෙන් අහනවා මොකක්ද plug කරේ කියල, අපි Headset (with microphone) දුන්නොත් headset එකේ mic එක තමයි use වෙන්නේ. Headphones දුන්නොත් use වෙන්නේ ලැප්ටොප් එකේ mic එක…