Dyntube.com කියන site එකේ වීඩියෝ download කොහොමද.encrypted කරලා තියන්නේ …vimeo එකේ වගේ ඩවුන්ලෝඩ් කරන්න ක්රමයක් හොයාගන්න හම්බුන්නෑ…මෙක ගැන හොයන්න හේතුව මම යන ඔන්ලයින් ක්ලාස් වල රෙකෝඩින් දාන්නේ මේකට.බලන්න දෙන කාලය ගොඩක් අඩුයි.පට්ට ඩේටා තොගයක් කැපෙනවා පැය 4 වීඩියෝ එකක් සෙට් උනාම.ඉතින් vimeo එකේ රෙකෝඩින් දාපු කාලේ download කරන් බැලුවා.එත් මේ ලගකදි ඉදන් Dyntube එකට මාරුවෙලා පට්ට කට්ටක් කනේ මේ කටන්ට් යන තත්වෙත් එක්ක.පුලුවම් කෙනෙක් කියලා දෙන්නන…මම පහලින් දානවා demo වීඩියෝ එකක් Dyntube එකේ තියන
https://encrypted.dyntube.io
1 Like
https://stackoverflow.com/questions/73040754/how-to-download-encrypted-videos
mewa podak balanna (sure na try karala balanna) oya forum posts kiyawanko
1 Like