Display Dead Pixel Issue

LCD Display එකක dead pixel ආවම Fix කරගන්න බැරිද? සහ Display එකක dead pixel එන්න හේතු මොනවද?

ඕකට පොඩි treatment එකක් තියෙනවා, හැබැයි ඔච්චර dead pixel ගානකට හරි යයි කියන්න නම් බැහැ. මගේ dead pixel 2ක් තිවිල මට නං හදා ගන්න පුළුවන් උනා. Try This - https://www.jscreenfix.com (blink window එක lag වෙනවා නම් Edge වල, chrome use කරන්න)

දෙවෙනි ප්‍රශ්නෙට උත්තරයි උඩ website එකෙන් ඇත්තටම වෙන්නෙ මොකක්ද කියල දැනගන්න ඕන නම් මේ video එක බලන්න.

1 Like