Dialog Vs Mobitel 5G

දැනට ලංකාවේ හොදම 5G Trial Network එක ලබා දෙන්නේ කවුද ? ඔයාත් මේ Network දෙකෙන් එකක් හරි භාවිතා කරලා තියෙනවා නම් පහළින් අදහස් දක්වන්න.

2 Likes
1 Like

5G දෙන්න කලින් ISP ලා bandwith එක ping වැඩි කරොත් නරකද මං අහන්නේ?

1 Like