Dialog වල බැරිද Hutch වල වගේ 4G LTE enable කරන්න? VoLTE නෙමේ. ඉන්ටෙර්නෙට් on කලාම Dialog එකෙ වැටෙන්නෙ 4G විතරයි. ඒත් Hutch වල LTE කියල පෙන්නන්නෙ. Android කොහොමද දන්නෙ නෑ. iPhone වල මෙ සිද්දිය වෙන්නෙ. එහෙම indicate උනේ නැති උනාට LTE speed එකම අපිට හම්බ වෙනවද?
1 Like
LTE, VoLTE කියන්නේ මොකක්ද?
LTE - Long-Term Evolution
VoLTE - Voice Over Long-Term Evolution
1 Like
bump
4G is faster than LTE, That’s the Difference! LTE වලට වඩා 4G වල Speed ඒක වැඩියි…