Dialog Fun Blaster

Facebook Whatsapp YouTube unlimited package eka dagena inna kattiya innawada ?

Ubalage YouTube weda karanawada ??

Palaweni wathawata dagatte :joy: YouTube weda ne kiyahanko

Den MN MK ?

කෝ මේකෙ ඉන්න එක වැද්දෙක්වත් මේක දාලා බලල නැද්ද ?

Dialog Apn eka hariyata dala thiyenwd blnn

1 Like

weddo nemeida?

Brother, Dialog fun blaster pack එකෙන් YouTube යන්න බෑ DNS change කලාම හෝ VPN දා ගත්තම. ඒව අයින් කලාම හෝ disable කලාම ඔයාට YouTube යන්න පුළුවන්.

2 Likes

Ehema seen ekakda balanna ona

Den hari machn DNS seen eka amathaka una

E unata dialog router eke work and learn eka DNS dala thibath weda ne ?

1 Like

වැද්දො කියන එකේ තත්සම සීන් එක තමා වැඩ්ඩො කියන්නෙ :wink:

1 Like

ahh ehemath ekkada kamak na ithim meka lankawane