Cricket Score Card System

cricket match එකක් social media එකක live දෙනකොට match video එකට overlay දාන score board එක දාන්න පුළුවන් software මොනාද? :thinking:

2 Likes

Meke baluwanam hari

1 Like

තව අර streamers ල live stream කරද්දී මොකක්හරි donation/like/subscribe එකක් වගේ දුන්නම screen overlay එකක් වැටෙන විදියට හදන්න පුළුවන් software මොනාද…?

1 Like

Cricket බෑනේ ඕකේ

2 Likes

sreamlabs walin

1 Like

eke balanna kiwwe eka thama (e forum eke) :slightly_smiling_face:

1 Like