Cracked Software ගන්න තියෙන Web Sites

Cracked Software ගන්න ඔයගොල්ලො දන්න විස්වාසනීය Web Sites කියාගෙන යමු බලන්න.ගොඩක් කට්ටියට වැදගත් වෙයි.

හැබැයි ඉතින් Crack පාවිච්චි කරනවානම් එතනින් එහාට මොනවාහරි උනොත් ඒකේ වගකීමත් තමන්ම බාරගන්න :no_mouth:

ප.ලි - රිප්ලයි දිහා බලපුවාම සමහර කට්ටියට මේ web site වල හා එව්වගෙ තියෙන ෆයිල් 100% safe ද කියන එක ගැන ලොකුවට ප්‍රශ්න තියෙනවා කියලා පේනවා.ඇත්ත ආරක්ශාව ගැන සැලකිලිමත් වෙන එක ගොඩක් වැදගත්. හැබැයි ඉතින් Crack පාවිච්චි කරනවානම් එව්වා ඔය කියන මොන සයිට් එකෙන් ගත්තත් එව්වා 100% safe ද කියන එක ගැන වගකීමක් ගන්න කාටවත් බෑ.

4 Likes
4 Likes

Nice

3 Likes

getintopc.com meketh cracked softwares thiyenawada?

3 Likes
3 Likes
2 Likes

crackshash.com/

apkcombo.com/

මෙහෙමයි ඉතින් ඔය මොන Website එකට ගියත් පරිස්සමෙන්, ගානට අදාළ ලින්ක් එකම click කරන්න ඕන… යට තියෙන AdBlock එකත් දාගෙනම යන්න යන තැනක…

2 Likes

Trusted & Cracked Software කියන වචන දෙක එකම වාක්‍යක යෙදෙන්නේ නැහැ :smiling_face_with_tear:

මමත් ටික කාලයක් FileCR, GetintoPC sites use කලා. මේවා වලින් Software use කරද්දි Antivirus off කරල තිබ්බේ. දවසක් මම Bandicam (From FileCR) install කරල නිකමට ඒ folder එක scan කලා. එතකොට Windows Defender එකට අහු උනා Remotely Desktop එකට connect වෙන්න පුලුවන් ජාතියේ Virus එකක්. මම එවෙලෙම Software එක Remove කලා. පස්සෙ මම Different sites වල Software scan කරලා බැලුවා. සමහර ඒවා වල මම හොයල බලපු විදිහට Harmful viruses තිබ්බ. (Not an expert there)

Cracked Software වල Virus තියනවා තමයි සමහර වෙලාවට (To bypass the security of the software or to use them against us), ඒ උනාට බහුතරයක් දැනුමක් නැහැ ඒවා Harmful ද නැද්ද කියල හරියට දැනගන්න. හැබැයි වෙන Option එකක් නැත්තම් Crack use කරන්නත් වෙනවා. ඒ නිසා Crack use කරනවනම්,

  1. uBlock වගේ AdBlocker & Harmful Content Block කරන Extension එකක් use කරන්න.

  2. Trusted කියල Majority එක කියන Sites විතරක් Use කරන්න. (මම ගොඩක් වෙලාවට https://ftuapps.dev " SUPER CLEAN Crack" නැත්තන් https://1337x.to එකේ Downloads & Comments හොද එකක් දාගන්නේ)

  3. File size එක එච්චර ලොකු නැත්තන් https://www.virustotal.com එකේ Scan කරලා බලන්න. Virus එකක් අහු උනොත් ඒවා ගැන පොඩ්ඩක් හොයල බලන්න. එහෙම නැත්තන් දාගන්න එපා.

  4. Extract කරලා Windows Defender එකෙන් Folder එක Scan කරන්න.

*මම නම් දැන් Virus එකක් වත් නැත්තන් විතරයි දාගන්නෙ… ඒ හින්දා Antivirus එක හැම වෙලේම On එකේ තියල තියන්නේ. එහෙම කරන්න පුලුවන් නම් හොදයි.

Harmful Virus වලට අපේ PC එකට, Data වලට, Online Life එකට ලොකු හානියක් කරන්න පුලුවන්. Crack පාවිච්චි කලාට අව්ලක් නැහැ, Safety එකට Steps අරගෙන.

8 Likes

Virus total telegram bot එකක් තියෙනවා

Official එකක් නෙවේ නේද. හැබයි VT-API එකෙන් හදල තියෙන්නෙ

Trusted & Cracked Software කියන වචන දෙක එකම වාක්‍යක යෙදෙන්නේ නැහැ :smiling_face_with_tear:

විශ්වාසනීයත්වය ගොඩ නැගෙන්නේ යම්කිසි සාධකයන් මත.ඒක ඇතුලෙ ඔයා කියන විදියට Trusted එහෙමත් නැත්නම් 100% Secure කියන අදහස නෑ.වචන වල තේරුම කෙසේවෙතත් ඊට යටින් දාලා තියෙන එක නම් අනිවාරෙන්ම තේරෙන්න ඇති කියල මම හිතනවා

හැබැයි ඉතින් Crack පාවිච්චි කරනවානම් එතනින් එහාට මොනවාහරි උනොත් ඒකේ වගකීමත් තමන්ම බාරගන්න :no_mouth:

1 Like


මෙතන තිබ්බ web එකකට ගියපු මම

owala virus pirila, :face_in_clouds:

එක තමයි කිවුවේ, crack එකක් ගන්නත් Practice එකක් තියෙන්න ඕන. දන්නේ නැතුව කරන්න ගියොත් වලේ තමා ඉතින්… @evilexecutor කිවුව වගේ uBlock එක දාගෙන යන්න… ඒ වෙලාවට විතරක් Anti-Virus එක off කරන්න…

1 Like

parissan wenna one ithin

Ublock කියන්නේ script blocker එකක් නේද ?

ow adblocker ekak widiyatath use kara haki

oya cracked files thiyena sites wala eka eka kehemmal thiyenawane ewa block kara gathahaki :smiling_face_with_tear:

ad තමා ඉතින් ඔව්වගෙ තියෙන්නේ වැඩිපුරම.එව්වා ස්කිප් කරගන්න දැනගෙන ඉන්න වෙනවා…adblocker දාගෙන හිටියොත් ගොඩක් සයිට් වලින් ඒක ඕෆ් කරන්න කියනවා

1 Like

ow

එත් @evilexecutor කිවුව වගේ uBlock එක දැම්මම ad-blocker එකක් තියෙනව කියල website වලට detect වෙන්නේ නෑ. ඒ කියන්නේ ඒක off කරන්න ඕන නැහැ…

ඔව් uBlock එක detect වෙන්නේ නෑ. Adblock Plus detect වෙනවා

2 Likes