Crack fix help 🙂

me adobe photoshop software eka crack karala ganna hati kiyla dennko…

1 Like

ඔයාට ලේසිම විදිය තමා pre-activated එක දාගන්න එක…එහෙමත් නැත්නම් crack fix,homescreen fix කියන ෆෝල්ඩර් ඇතුලෙ තියෙන ෆයිල්ස් ඒ කියල තියෙන තැන් වලට රී ප්ලේස් කරන්න ඕනෙ හෝ කියල තියෙන විදියට රන් කරන්න ඕනෙ
Adobe Photoshop 2022 v23.3.2.458 Pre-Activated - FileCR

3 Likes

Read me file එක කියවන්න. නැත්නම් Getintopc වගේ site එකකින් ගන්න. එකේ Adobe apps ඔක්කොම pre-activated, අනික එකේ installation video tutorial එකක් තියෙනවා හැම app එකකටම වගේ. (ads එකයි දෙකයි තියෙන්නේ, AdBlock එකක් දැම්මත් කිසිම අවුලක් නැහැ) Latest ම එකට ළග version එකක් ඕන නම් Filecr එකෙන් ගන්න. ඒකෙන් ගද්දි AdBlock off කරන්න ඕන හැබැයි. (ads පුරවල තියෙන්නේ)

2 Likes

lightroom classic 2021 pre activated ekk hoyl dennako…

Adobe Lightroom Classic 2022 v11.3.1 - FileCR

ඕකේ Previous version වල තියෙනවා 2021 ඒක බාගන්න

2 Likes

Thank you :heart:

matath one wela hitiye, thanks

ඔය වගේ pre activate කරපු ඔක්කෝම adobe package එකම ගන්න පුලුවන්ද? office වගේ :thinking:

1 Like

wena wenama ganna one

පුළුවන්. පැක් එකම තියෙනවා.

3 Likes

ganna widiyak kiyanko ayiye

3 Likes

මේක මගඇරගන්න පුලුවන් uBlock use කලොත්.

ඒ වගේම Cracks use කරනවනම් මේ ටිකත් පොඩ්ඩක් කියනවන්න.

1 Like

MS office pre-activated package download krgnna thiyenawada ? thiyenawanm download link ekk dannko?

installation guide එක බලලම software එක දාගන්න.

1 Like