me adobe photoshop software eka crack karala ganna hati kiyla dennko…
ඔයාට ලේසිම විදිය තමා pre-activated එක දාගන්න එක…එහෙමත් නැත්නම් crack fix,homescreen fix කියන ෆෝල්ඩර් ඇතුලෙ තියෙන ෆයිල්ස් ඒ කියල තියෙන තැන් වලට රී ප්ලේස් කරන්න ඕනෙ හෝ කියල තියෙන විදියට රන් කරන්න ඕනෙ
Adobe Photoshop 2022 v23.3.2.458 Pre-Activated - FileCR
Read me file එක කියවන්න. නැත්නම් Getintopc වගේ site එකකින් ගන්න. එකේ Adobe apps ඔක්කොම pre-activated, අනික එකේ installation video tutorial එකක් තියෙනවා හැම app එකකටම වගේ. (ads එකයි දෙකයි තියෙන්නේ, AdBlock එකක් දැම්මත් කිසිම අවුලක් නැහැ) Latest ම එකට ළග version එකක් ඕන නම් Filecr එකෙන් ගන්න. ඒකෙන් ගද්දි AdBlock off කරන්න ඕන හැබැයි. (ads පුරවල තියෙන්නේ)
lightroom classic 2021 pre activated ekk hoyl dennako…
Adobe Lightroom Classic 2022 v11.3.1 - FileCR
ඕකේ Previous version වල තියෙනවා 2021 ඒක බාගන්න
Thank you
matath one wela hitiye, thanks
ඔය වගේ pre activate කරපු ඔක්කෝම adobe package එකම ගන්න පුලුවන්ද? office වගේ
wena wenama ganna one
පුළුවන්. පැක් එකම තියෙනවා.
ganna widiyak kiyanko ayiye
MS office pre-activated package download krgnna thiyenawada ? thiyenawanm download link ekk dannko?
installation guide එක බලලම software එක දාගන්න.