@thimiraonline eke contents wenama site ekaka credits athuwa publish kiriima waradakda?
ඔව් නීතිමය ක්රියාමාර්ග ගත හැකි වැරැද්දක්.
Thank you
@thimiraonline ethakota oyala content eka aran thiyene source eken wenama aran damoth ekath wardida
Source එකේ තියෙන ආටිකල් එක අපේ එකක් නෙවෙයිනේ.
@thimiraonline mn dakka telegram group ekaka ape articles share wenawa
ape witharak neme lnkawe godak tech articles providing sites wala ewath eke thiyenawa
e madiwata un websites hadagena ape articles ewala danwa, නීතිමය ක්රියාමාර්ග ganko
මොකක්ද චැනල් එක? මං ඒක දැක්කේ නෑ.
@thimiraonline ekak neme athi wenakan thiyenawa Telegram: Contact @techworldT me link eka, me thiyene unge website eka -https://techworldbsteam.blogspot.com/, ape articles wata samana eyala dapu articles,
unge eka
ape eka
meka ayiyama dapu ekakne
meka mage ekak
wachana ekak dekak wenas karala thamange wage daganawa
credits nam dila thiyenewa
මං එකින් එක අරගෙන බැලුවා. ඒ හැම එකකදීම එයාලා අපේ ආර්ටිකල් එක රිෆර් කරල ඒක සෑහෙන්න වෙනස් කරල ලියලා තියෙන්නේ. මං එයාල්ව කන්ටෑක්ට් කරා. Source එක විදිහට අපේ නමත් දාල තියෙනවා. තාම මට රිප්ලයි කරේ නෑ. රිප්ලයි කරාම එයාල එක්ක කතා කරල මං මොකක්ද උනේ කියල කියන්නම්.
Hari
podi podi podi than wenas karala thiyene eth oya kiwuwane credits dammata eka wardak kiyala
අපේ එකට සමානවම එහෙම්මම තිබ්බ නම් තමයි කේස් එක වෙන්නේ.
ok ok
මෙයාලටත් කතා කරලා මං කිව්වා තව ආර්ටිකල්ස් වෙනස් කරන්න ලියන එක. නැත්තම් අපිට ඒකට නීතිමය උපදෙස් ලබාගෙන ඉස්සරහට වැඩ කරන්න වෙයි කියල.
marketing parakda danne ne