Contents In androidwedakarayo.com

@thimiraonline eke contents wenama site ekaka credits athuwa publish kiriima waradakda?

2 Likes

ඔව් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි වැරැද්දක්.

2 Likes

Thank you
@thimiraonline ethakota oyala content eka aran thiyene source eken wenama aran damoth ekath wardida

1 Like

Source එකේ තියෙන ආටිකල් එක අපේ එකක් නෙවෙයිනේ. :slight_smile:

2 Likes

:grinning:

1 Like

@thimiraonline mn dakka telegram group ekaka ape articles share wenawa
ape witharak neme lnkawe godak tech articles providing sites wala ewath eke thiyenawa
e madiwata un websites hadagena ape articles ewala danwa, නීතිමය ක්‍රියාමාර්ග ganko

1 Like

මොකක්ද චැනල් එක? මං ඒක දැක්කේ නෑ.

2 Likes

@thimiraonline ekak neme athi wenakan thiyenawa Telegram: Contact @techworldT me link eka, me thiyene unge website eka -https://techworldbsteam.blogspot.com/, ape articles wata samana eyala dapu articles,

unge eka


ape eka


meka ayiyama dapu ekakne


meka mage ekak

wachana ekak dekak wenas karala thamange wage daganawa :face_with_symbols_over_mouth:

credits nam dila thiyenewa

1 Like

මං එකින් එක අරගෙන බැලුවා. ඒ හැම එකකදීම එයාලා අපේ ආර්ටිකල් එක රිෆර් කරල ඒක සෑහෙන්න වෙනස් කරල ලියලා තියෙන්නේ. මං එයාල්ව කන්ටෑක්ට් කරා. Source එක විදිහට අපේ නමත් දාල තියෙනවා. තාම මට රිප්ලයි කරේ නෑ. රිප්ලයි කරාම එයාල එක්ක කතා කරල මං මොකක්ද උනේ කියල කියන්නම්.

2 Likes

Hari
podi podi podi than wenas karala thiyene eth oya kiwuwane credits dammata eka wardak kiyala

1 Like

Telegram: Contact @Tech_News_LK mekath ewagemayi mekanam habyi active na dn

1 Like

අපේ එකට සමානවම එහෙම්මම තිබ්බ නම් තමයි කේස් එක වෙන්නේ.

2 Likes

ok ok :laughing:

1 Like

මෙයාලටත් කතා කරලා මං කිව්වා තව ආර්ටිකල්ස් වෙනස් කරන්න ලියන එක. නැත්තම් අපිට ඒකට නීතිමය උපදෙස් ලබාගෙන ඉස්සරහට වැඩ කරන්න වෙයි කියල.

3 Likes

:grinning:

1 Like

marketing parakda danne ne :slightly_smiling_face:

2 Likes