CONFUSED! 4K Video Playback

මගේ PC එකේ 4K videos play කරන්න බැහැ, lag වෙනවා. specs අඩුයි ඉතින්. (Processor - Intel Core i3-3217U) හැබැයි මම අහල තියෙනවා සමහර TV වල (USB එකකින් වගේ) 4K videos play කරන්න පුළුවන් කියල (සමහර ඒවගේ නම් HDR feature එකත් එක්කම). දැන් එතකොට ඒකෙන් කියන්නේ අර TV එක මගේ PC එකට වඩා powerful කියලද…?

Pc Eken HDMI through TV ekata dunnath lag wewi thama play wenne man danna widihata oyage pc eke widihata nam

මම කියන්නේ TV එකේ තියෙන video decoder එක ගැන. HDMI input එකක් නෙමෙයි… තවත් පැහැදිලි කරොත් USB එකකින් 4K video එකක් TV එකෙන්ම play කරන එකයි, PC එකේ play කරන එකයි…

4K TV හදල තියෙන්නෙ 4k videos play කරන්න පුළුවන් විදිහට නේ. PC එකේ specs වලට වඩා වැඩිද කියන එකනම් දන්නේ නෑ.

4K play කරන එකයි 4K video එකක් decode කරලා play කරන එකයි දෙකක්.

:pushpin: i3-3217U Chip එක 4K compatible නෑ.
Example -

:pushpin: මේ තියෙන්නෙ PC එකකින් 4K Video Playback කරන්න අවශ්‍ය Minimum Requirements ටික :

:pushpin: 4K TV වල Hardwares වෙනම HEVC/H.265 codec/DTS/Dolby compatible විදිහට එන්නෙ.
Video Player එකත් හොඳට Optimize කරලා තියෙන්නෙ.USB/Hard Disk mount කරනවට අමතරව External BluRay/DVD Player එකකින් උනත් HDMI input එකක් අරන් 4K Videos Play කරන්නත් පුළුවන්.

හැබැයි දැන් 4K Display එකක් නැති උනත් 4K Videos ,Softwares වලින් HDR to SDR කරලා Play කරන්න පුළුවන්.මෙතනදි Color filter පාවිච්චි කරල HDR වලට ආසන්න Quality එකකින් Play වෙන්නෙ.(Youtube වල 4K Playback කරන්න දෙනවා වගේ) මේ විදිහට නම් සමහර විට ඔයාගෙ PC එකේ 4K Play කරන්න පුළුවන් වෙයි.

:pushpin: More stuff can be found in this article :

2 Likes

එහෙමත් කියන්න බැහැ හැබැයි. Linux install කරල ඒකෙ play කරලා බැලුව, 4K ලස්සනට play වෙනවා කිසි ගේමක් නැතුව. Windows වල තමා ඇද ඇද play වෙන්නේ…

අදාලම නැහැ. :slightly_smiling_face:

ඔව් ඒක තමා, අන්තිමේ HDR to SDR කරල 4K Play කරන්න පුළුවන් කියලත් කිව්වෙ.:upside_down_face:

කොහොමත් VLC එකෙන් play කරද්දී අපේ hardware HDR compatible නැතනම් එක auto SDR වෙලා තමයි play වෙන්නේ (අපි දන්නෙවත් නෑ හැබැයි). එත් native SDR වලට වඩා HDR එකෙන් convert කරලා ගන්න SDR එකේ color quality එක වැඩි (ඔයා කියනවා වගේ) හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමේ, වැඩේ තියෙන්නේ Windows වල player එක lag වෙනවා (මොන හේතුවකටද දන්නේ නෑ) Linux වල smooth වැඩ. හැබැයි තැන් දෙකේදීම එකම දේ තමයි සිද්ද වෙන්නේ. (HDR එක SDR කරනවා, 4K එක downscale කරනවා) :neutral_face:

1 Like