Community collaborative Playlist

Community එකේ අයට කැමති නම් එකතුවෙලා මෙන්න මේ spotify playlist එක collaborative විදියට අරගෙන යමු. ඕන කෙනෙක්ට සින්දු add කරන්න remove කරන්න ඕන දෙයක් කරන්න (ඔයාලගේ කැමැත්තක්) එක නිකන් හරියට androidwadakarayo community playlist එක වගේ. මුලින්ම like එකක් දාල ඒක ඔයාලගේ library එකට add කරගන්න…:innocent:

1 Like

@NelithaPriyawansha :slightly_smiling_face:

2 Likes

androidwedakarayo.com විදිහට නම තියෙනවාට වඩා වෙන නමක් දාන එක හොඳයි නේද?

2 Likes

ow neda

1 Like

suggest, PLEASE…! :melting_face:

1 Like

ඒක තමයි invite link එක. ඕකට ගිහිල්ල playlist එකට like කරන්න, ඊට පස්සේ කැමති සින්දුවක් add/remove කරන්න පුළුවන්.

1 Like

hari sorry mn eketa giye web eken ekayi awulak giye

1 Like

Beat Drop by Wedakarayo wge ekk :smiling_face_with_tear:

2 Likes

ටිකක් කොට එකක්… :smiling_face_with_tear: