මේ වෙලාවෙ commercial bank Digital App එක වැඩ නෑ නේද?
1 Like
දැන් නම් වැඩ
ඊයෙ E passbook එකත් වැඩ කරේ නෑ
System failure එකක් කිව්වා. Otp send වුනෙක් නැහැ payment එකක් කරද්දී එන. දැන් අවුලක් නැහැ