Combank Digital App

මේ වෙලාවෙ commercial bank Digital App එක වැඩ නෑ නේද?

1 Like

දැන් නම් වැඩ

ඊයෙ E passbook එකත් වැඩ කරේ නෑ

System failure එකක් කිව්වා. Otp send වුනෙක් නැහැ payment එකක් කරද්දී එන. දැන් අවුලක් නැහැ :slightly_smiling_face: