Cloudflare down වීමත් සමඟම Discord, Zerodha, Shopify, Amazon Web Services, Twitter, Canva වැනි sites down වී ඇති බව Outage reporting website එකක් වන DownDetector පෙන්වා දෙනවා. තවද Udemy, Splunk, Quora, Crunchyroll වැනි web site ද down වී ඇති අතර තවත් බොහෝ වෙබ් අඩවි සහ platforms ක්රියා විරහිත වීම පිළිබඳ වාර්තා ඉක්මනින් පැමිණේ යැයි අපේක්ෂා කෙරේ.
3 Likes
mehema image ekak haduwe kohomada
1 Like
E kiwuwe