Ceylon Tunnel VPN

මගෙ ෆෝන් එක රෙඩ්මි 8, දැන් කාලයක් තිස්සෙ ceylon tunnel එක use කරනවා. දැන් ඒක speed මදි. cache clear කළා,තව ඒ වගෙ වෙන ඇප් දෙකතුනකුත් try කළා. මේකට විසඳුමක් කියන්න පුළුවන්ද? එ වගේ වෙනත් ඇප් මොනවද තියෙන්නෙ?

Ceylon tunnel නැතුව වෙන එකක් පාවිච්චි කරන්න. ඒක ටිකක් slow

1 Like

HTTP injector එකට හොඳ server එකක් හොයාගෙන පාවිචිචි කරන්න

1 Like

ඇත්තටම මට ඒ ගැන ලොකු දැනුමක් නෑ. . කොහොමද කරන්නෙ කියලා දෙන්න පුලුවන් ද බ්‍රෝ?