Remote විදිහට(මනු කියවන්න එන්නෙ නැතුව බිල හදල sms කරන්න බැරිද දන්නෙ නෑ🧐
3 Likes
Meter reading එක ගන්නේ කොහොමද
පොරම ඇවිල්ලා system database එකට ඒක input කරල එවෙලෙම sms එකක් විදියට දෙනවා
එහෙමනම් පුළුවන් ඒත් කරන්නේ නැනේ
Smart meter💙
දැනටමත් ඔය දේ වෙනවා. හැම තැනම නෑ. Smart Meter Reading technology එක තමයි පාවිච්චි කරන්නේ. මාසෙට සැරයක් ඕටෝමැටිකලි මීටර් වල ඩේටා ගන්නවා බිල් එක හදන්න.
2 Likes
nice
ඔස්තාර්ලා ඕකේ bug හොයාගන්න කම් අපි ඉන්නවා
1 Like
ලංකාවට ගැලපෙන තේමාවක්
2 Likes
ලංකාවට ගැලපෙන තේමාව
1 Like