CEB spot printing test කරයි

Remote විදිහට(මනු කියවන්න එන්නෙ නැතුව බිල හදල sms කරන්න බැරිද දන්නෙ නෑ🧐

3 Likes

Meter reading එක ගන්නේ කොහොමද

පොරම ඇවිල්ලා system database එකට ඒක input කරල එවෙලෙම sms එකක් විදියට දෙනවා

එහෙමනම් පුළුවන් ඒත් කරන්නේ නැනේ

Smart meter💙

දැනටමත් ඔය දේ වෙනවා. හැම තැනම නෑ. Smart Meter Reading technology එක තමයි පාවිච්චි කරන්නේ. මාසෙට සැරයක් ඕටෝමැටිකලි මීටර් වල ඩේටා ගන්නවා බිල් එක හදන්න.

2 Likes

nice

ඔස්තාර්ලා ඕකේ bug හොයාගන්න කම් අපි ඉන්නවා

මෙන්න අලුත්ම ස්පොට් ප්‍රින්ටින්
ඩිජිටල් යුගයෙන් ගල් යුගයට

2 Likes

:rofl:

1 Like

ලංකාවට ගැලපෙන තේමාවක්

2 Likes

ලංකාවට ගැලපෙන තේමාව

1 Like