CEB Power Cut Schedule

අප ප්‍රදේශයේ විදුලි විසන්ධි කිරීම නියමිත ආකාරයෙන් සිදු නොවේ.
CEB වෙතින් ලබා දෙන Schedule එකට සම්පුර්නයෙන්ම වෙනස් වේලාවන් වලදී විදුලිය විසන්ධි කරනු ලබයි. මෙසේ කිහිප දිනකම සිදු වී ඇත. 06-29 දින හා අද 07-02 දිනද මෙලෙස වෙනස් වේලාවන් වලදී විදුලිය විසන්ධි කර ඇත.

මේ පිළිබඳව CEB hot line (1987) අමතා විමසූ විට ප්‍රදේශයේ විදුලි බලය මණ්ඩලයෙන් විමසා ලෙසත් ඔවුන්ට කිරීමට දෙයක් නැති බවත් දන්වයි. ප්‍රදේශයේ විදුලි බල මණ්ඩලයේ දුරකථන වලට කිසිම විටක ප්‍රතිචාර නොදක්වයි.

මේ පිළිබඳව මා CEB web site එක හරහා පැමිණිළි යොමු කර ඇති අතර ඒ පැමිණිලි ද ඉවත් කර ඇත.

මේ සඳහා අපට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?
මහජන උයෝගිතා කොමිසමට පැමිණිළි කරනවා නම් ක්‍රියාපටිපාටිය කුමක්ද ?

3 Likes