Bus වලට Top up card යළි කරලියට

කොන්දොස්තර මහතුන් ඉවත් කිරීමට බස් රථ හිමියන්ගේ අවධානය

5 Likes

Conductor inne ticket kadanna witarak nemei neda. :thinking: Mama personally hitanne naha meka practical kiyala.

Plus mageen ta sahanayak hambenawa wagema kee dahakata meken rassawak nati wenawada :disappointed_relieved:

3 Likes

ගොඩක් වෙලාවට පිටරටවල bus වල conductersලා නැත්තේ ඔය සිස්ටම් එක නිසා. හැබැයි ඉතිං ලංකාවෙ නම් conductorsලා නැතුව වැඩේ කරන්න බෑ. තියෙන හැම බස් එකක්ම වගේ තියෙන්නේ double doors. එතකොට කාර්ඩ් එක හරියට පන්ච් කරගන්න වෙන්නේ නෑ. ඒක නිසා ලංකාවට ඔය ක්‍රමේ ආවට සම්පූර්ණයෙන්ම conductorsලා අයින් කරන්න බෑ. Highway bus, Intercity bus (AC Bus) වගේ ඒව වල නම් conductorsලා අයින් කරන්න පුළුවන් වෙයි. ඒත් Normal, semi luxery වල නම් conductor කෙනෙක්ව අයින් කරලා දුවන්න බැරි වෙයි.

4 Likes

conductor kawadawat balance money denna na for a example : blance money LkR 2/=…3/= they never give. We want to ask balance money 1000 time. conductor minisunta sometime keegasnawa (shouting) change money ara enna dana ganna one kiyala meka bank ekk newayi kiyala. Top up card must be suitable for this country environment. lot of conductors behaviours , treating passengers are not ethical , not polite. My personal idea Top up card is the best idea for buses. In our country may be have practical problem to launched or activate this system on public busses. Im suggesting to activate this system in to few busses and see weather we are having issues or not ? If we having issues always must be a solutions for that problem. ගොඩක් කොන්දොස්තරවරැ මේකට කැමැති වෙන්නේනෑ එයාලට Bus එකේ day to day ආදායමෙන් ටිකක් හොරකම් කරගන්න බැරි වෙනවා :rofl: . Obviously We can use this system to A/C busses

පිටිපස්සෙ දොරත් emergency door එකක් විදිහට ලොක් කරමු :relieved::relieved:

1 Like

yeah true !

1 Like

ow aththatama . maath horata yanava .

1 Like

Top Up card කෙසේ වෙතත් ලංගම ආයි ටිකටි පොත්වලට බැහැලා පෙන්ස්
මට හිතෙන්නෙ තර්මල් ප්‍රින්ට් කරන කඩදාසි රෝල ගණන් ගිහින් ඇති :joy:

1 Like

:smiling_face_with_tear:

1 Like