Borderlands 3 for free!

මේ link එකෙන් ගිහින් Account එකට add කරගන්න :relieved:

https://store.epicgames.com/en-US/p/borderlands-3

2 Likes

image
me widiye ekak haduwe kohomada

ammo මන් දන්නෑ :sweat_smile:. Forum එක හදලා සතියක් විතර active හිටියා. ආයෙ අද ආවෙ. :sweat_smile:

kiyanna epa kamak na

:relieved:

:pensive:

1 Like

Click build poll.

eka poll ekak nemene

මේක ටොපික්ස් වලටම එන වෝට් එකක්. මේක සාමාන්‍යෙන් භාවිතා කරන්නේ ෆීචර් එකක්, ෆීඩ් බැක් එකක් එහෙම දෙනකොට ඒක බලන කෙනාට කැමති නම් වෝට් එකක් දාන්න.

ඒත් Poll එකක් අපිට ක්‍රියේට් කරන්න පුලුවන්, ඔයාල ටොපික් එකක් හදනකොට හරි රිප්ලයි එකක් දානකොට හරි එන text editor එකේ තියෙනවා ඔප්ශන් එකක් ඒකට. Settings වල වගෙ වීල් එකක් ඇති. ඒකෙන් poll එකක් දාන්න පුලුවන්. පල්ලෙහා වගේ.

2 Likes