Bios කියන්නේ මොකක්ද?

Computer එකක BIOS කියන්නේ මොකක්ද සහ ඒකෙන් අපිට කරන්න පුළුවන් මොනවද?
Computers වල (විශේෂයෙන්ම HP වල) BIOS වලට access වෙන්නේ කොහොමද? BIOS screen එකේ පොඩි recording එකකුත් පුලුවන්නම් දාන්න.:thinking:

BIOS - Basic Input Output System

මේක තමයි pc එක on කරද්දී CPU එක මුලින්ම load කරන්නේ… ඊට පස්සේ power on self test (post) එකෙන් devices වල erros තියෙනවාද කියලා බලලා, ඒ වා හරියට වැඩ නම් boot strap loader එකෙන් post එකේදී හදුනගත්ත boot sequence එකේ මුලින්ම තියෙන device එකේ master boot record (mbr) එකක් කියවන්න පුලුවන්නම් ඒකෙන් OS එක ram එකට load කරනවා.

මෙන්න මේ process එකට තමයි booting කියන්නේ.

OS එකක් එහෙම මුලින්ම install කරන්න යද්දි මේ boot sequence එකේ මුලින්ම දෙන්න ඕන ඔයාගේ installation media එකනේ. (cd/pen) මෙන්න මේ boot sequence (order) එක වෙනස් කරගන්න එක තමයි bios වලින් ගොඩක් වෙලාවට කරන්නේ. (මේක නෙවෙයි එකම දේ, මීට වඩා තව ගොඩක් දේවල් bios වලින් කරන්න පුලුවන්)

image

PC එක on වෙද්දිම වගේ (logo එක වැටෙන කොටම) HP නම් F10 Key එක press කරන්න. එතකොට bios වලට යනවා.

4 Likes

Thank you bro :grinning:

1 Like
1 Like

animation look GIF