Best os for celeron processor?

celeron processor , 4 GB ram එකක් තියෙන pc එකකට, Normal වැඩ ටික කරගන්න පුලුවන්, පොඩි ගේම් එකක් වගේ play කරන්න පුලුවන් OS එකක් විදියට මොකක්ද ගැලපෙන්නේ??..

Windows 7 hodai wei… Habai aluth software nm wada karanwa horai.

1 Like

Windows 10 නම් 1803,1809,1903,1909 Versions ටික හොඳට වැඩ.Updates Disable කරගෙන පාවිච්චි කරන්න.[Celeron N4000 - Pre installed Windows 1803]

2 Likes

math use karanne celeron 1st gen pocessor ekak ram ekath 4gb man use karanne win10

1 Like

monawada use karana softwares

normal වැඩ නම්, පොඩි game එකක් නම් ඉතින් Windows 10 දාගන්න. (පුළුවන් තරම් latest version එකක් use කරන්න මොකද දැනට active ම OS එක ඕක නිසා attack එකකට target වෙන්න වැඩි බරක් තියෙනවා)

පේනවනේ…, OLD doesn’t mean LIGHT

1 Like

කර්‍ර්මයට ජාති කුල මල බේද නෑ පුතා :rofl: :rofl:

1 Like