Best Internet Service Provider

මේ දවස්වල තියෙන විදුලි විසන්ධි විම් වැනි දේවල් නිසා Connection එක Slow වෙන්නේ නැතුව ( අඩුම බලපෑමක් වෙන ) Network Provider කවුද ?

2 Likes

Panadura - Hutch

1 Like

Islandwide gattot mama hitana widihata SLT Mobitel tamai best option eka

3 Likes

මට නම් Dialog තමයි. ලොකු අවුලක් නෑ. ඒත් කරන්ට් එක නැති උනාම සැලකිය යුහ්ටු ප්‍රමාණයකින් අඩු වෙනවා. ඒ උනත් අවුලක් නෑ මොබිටෙල් වගේ ස්ලෝ වෙන්නේ නෑ.

4 Likes

මාත් මොබිටෙල්. Mobile data කරන්ට් ගියාම මාර විදිහට ස්ලෝ වෙනවා, ඒත් SLT Mobitel Fiber line එක නම් ස්පීඩ් - බොරලැස්ගමුව

1 Like

Mata nm current giyama dialog signal pennanewath naha :smiling_face_with_tear:

1 Like

fiber down නේ කරන්ට් ගිය ගමන් :smiling_face_with_tear:

1 Like

me - dialog in Galle / no that mush prob

1 Like

මම UPS එකක් Use කරනවා
එතකොට අවුලක් නෑ

1 Like

SLT Fiber thama ithim

1 Like

මට නම් ඩයලොග් තමා කුපිරි කරන්ට් ගියපු ගමන් emergency call only :sweat_smile:

2 Likes

මොබිටෙල්, SLT දෙකේ නම් අව්ලක් නෑ, කරන්ට් ගියොත් ඩයලොග් වල නම් කෝල් ගන්නත් බෑ, හැබැයි SLT Mobitel වල customer support එක් නම් අන්තිමයි.

1 Like

wadiyen use krnne DIALOG. current kapala 40min wage yaddi signal binduwai. nthnm itin DIALOG patta. AIRTEL wala ehema scn ekak nh. normal signal thyenawa current kapuwata passeth… (Pasyala/Nittambuwa)

1 Like

Dialog (මේ ටිකේනම් wifi Slow සීන් එකක් තියනවා :smiling_face_with_tear:)

1 Like

SLT Fiber

Chilaw - SLT 4G

chilaw kiyane lankaweda

:joy::grin:

1 Like

apahasa epa bro :sweat_smile:. chilaw AKA halawatha

ehema danna epayi, ada thama danagathe

1 Like