මේ දවස්වල තියෙන විදුලි විසන්ධි විම් වැනි දේවල් නිසා Connection එක Slow වෙන්නේ නැතුව ( අඩුම බලපෑමක් වෙන ) Network Provider කවුද ?
Panadura - Hutch
Islandwide gattot mama hitana widihata SLT Mobitel tamai best option eka
මට නම් Dialog තමයි. ලොකු අවුලක් නෑ. ඒත් කරන්ට් එක නැති උනාම සැලකිය යුහ්ටු ප්රමාණයකින් අඩු වෙනවා. ඒ උනත් අවුලක් නෑ මොබිටෙල් වගේ ස්ලෝ වෙන්නේ නෑ.
මාත් මොබිටෙල්. Mobile data කරන්ට් ගියාම මාර විදිහට ස්ලෝ වෙනවා, ඒත් SLT Mobitel Fiber line එක නම් ස්පීඩ් - බොරලැස්ගමුව
Mata nm current giyama dialog signal pennanewath naha
fiber down නේ කරන්ට් ගිය ගමන්
me - dialog in Galle / no that mush prob
මම UPS එකක් Use කරනවා
එතකොට අවුලක් නෑ
SLT Fiber thama ithim
මට නම් ඩයලොග් තමා කුපිරි කරන්ට් ගියපු ගමන් emergency call only
මොබිටෙල්, SLT දෙකේ නම් අව්ලක් නෑ, කරන්ට් ගියොත් ඩයලොග් වල නම් කෝල් ගන්නත් බෑ, හැබැයි SLT Mobitel වල customer support එක් නම් අන්තිමයි.
wadiyen use krnne DIALOG. current kapala 40min wage yaddi signal binduwai. nthnm itin DIALOG patta. AIRTEL wala ehema scn ekak nh. normal signal thyenawa current kapuwata passeth… (Pasyala/Nittambuwa)
Dialog (මේ ටිකේනම් wifi Slow සීන් එකක් තියනවා )
SLT Fiber
Chilaw - SLT 4G
chilaw kiyane lankaweda
apahasa epa bro . chilaw AKA halawatha
ehema danna epayi, ada thama danagathe