Best CMS For Developers

Developers lata thiyenena hodama CMS tikak kiyanko (free or paid)?

Worpress
Joomla
Sharepoint

1 Like

sharepoint hodayida

joomala walin hadana sites hodayida

mehemai hama CMS ekakma 100% safe nha. joomla th ehema thama. godak aya use karana nisa eken hadana sites hack wenna thiyena prawanathwaya wadii. anith ewath ehema thama. krnna thiyenne site eka protect kargnna,

  1. 1 - UPDATE YOUR VERSIONS
  2. 2 - UPDATE YOUR PHP VERSION
  3. 3 - CHECK YOUR SITE AND MAKE BACKUP
  4. 4 - IS YOUR HOSTING SERVER SECURED
  5. 5 - HIDE JOOMLA
  6. 6 - LIMIT LOGIN ATTEMPTS
  7. 7 - DELETE UNUSED EXTENSIONS & TEMPLATES
  8. 8 - INSTALL A FIREWALL

karana eka. Do remember that do not trust any CMS coz they are not 100% secure :wink:

1 Like

Thanks

1 Like

I would go with Wordpress. It’s more popular hence comparatively more secure & widely used. Also since it’s widely used it has better documentation & support. Ideal for beginners.

2 Likes

Blogging වලට නම් මං රෙකම්න්ඩ් කරන්නේ Ghost, හැබැයි තනියම කරගන්න අමාරුයි කිසිම ප්‍රොග්‍රැමිං හෝ සර්වර් මැනේජ්මන්ට් දැනුමක් නැති කෙනෙකුට. ඒත් සාමාන්‍යෙන් හොඳ, ක්ලීන්, ස්පීඩ් බ්ලොග් එකක් හරි නිව්ස් සයිට් එකක් හරි කරනව නම් මං කියන්නේ ghost තමයි හරියනම එක.

Ecommerce නම් මං කියන්නේ WordPress + WooCommerce යනවට වඩා කස්ටම් එකක් ගහගන්න එක තමයි හොඳම දේ.

ඇත්තම කිව්වොත් මං WordPress වලට කොහෙත්ම කැමති නෑ.

2 Likes

Ghost free ganna baneda?

Selfhost කරනව නම් Ghost free. Ghost එකෙන්ම hosting එකත් එක්ක ගන්නව නම් තමයි ගෙවන්න ඕනේ.

1 Like

selfhost karane komada

අපේ සර්වර් එකක. මේකේ තියෙනවා කරන විදිහ.

1 Like

Thanks

mata install karagana bari weyi

ඒ ඇයි?

1 Like

mage OS eka Ubuntu neme

ගෙදර තියෙන එකේ දාල online යවන්න බෑ. සර්වර් එකක දාන්න ඕනේ. ඔයාට ඩිවලොප්මන්ට් වලට විතරක් නම් ලෝකල් හොස්ට් කරගන්න පුලුවන්.

ඔයාට ඕනෙ නම් සර්වර් එකක් මට දුන්නොත් ඩොමේන් එකකුත් එක්ක, Ghost එකයි SMTP එකයි දෙකම හරියට setup කරල දෙන්න පුලුවන් $10කට.

1 Like

No Thanks

WordPressma use karanawa, mata salli na :upside_down_face:

ඕකේ තියෙන commands run කරන්න කලින් මොනා හරි setup කරගන්න තියෙනවාද?

ඔය දෙක Install කරල තියෙන්න ඔනි Commands run කරන්න.

3 Likes