Developers lata thiyenena hodama CMS tikak kiyanko (free or paid)?
Worpress
Joomla
Sharepoint
sharepoint hodayida
joomala walin hadana sites hodayida
mehemai hama CMS ekakma 100% safe nha. joomla th ehema thama. godak aya use karana nisa eken hadana sites hack wenna thiyena prawanathwaya wadii. anith ewath ehema thama. krnna thiyenne site eka protect kargnna,
- 1 - UPDATE YOUR VERSIONS
- 2 - UPDATE YOUR PHP VERSION
- 3 - CHECK YOUR SITE AND MAKE BACKUP
- 4 - IS YOUR HOSTING SERVER SECURED
- 5 - HIDE JOOMLA
- 6 - LIMIT LOGIN ATTEMPTS
- 7 - DELETE UNUSED EXTENSIONS & TEMPLATES
- 8 - INSTALL A FIREWALL
karana eka. Do remember that do not trust any CMS coz they are not 100% secure
Thanks
I would go with Wordpress. It’s more popular hence comparatively more secure & widely used. Also since it’s widely used it has better documentation & support. Ideal for beginners.
Blogging වලට නම් මං රෙකම්න්ඩ් කරන්නේ Ghost, හැබැයි තනියම කරගන්න අමාරුයි කිසිම ප්රොග්රැමිං හෝ සර්වර් මැනේජ්මන්ට් දැනුමක් නැති කෙනෙකුට. ඒත් සාමාන්යෙන් හොඳ, ක්ලීන්, ස්පීඩ් බ්ලොග් එකක් හරි නිව්ස් සයිට් එකක් හරි කරනව නම් මං කියන්නේ ghost තමයි හරියනම එක.
Ecommerce නම් මං කියන්නේ WordPress + WooCommerce යනවට වඩා කස්ටම් එකක් ගහගන්න එක තමයි හොඳම දේ.
ඇත්තම කිව්වොත් මං WordPress වලට කොහෙත්ම කැමති නෑ.
Ghost free ganna baneda?
Selfhost කරනව නම් Ghost free. Ghost එකෙන්ම hosting එකත් එක්ක ගන්නව නම් තමයි ගෙවන්න ඕනේ.
selfhost karane komada
අපේ සර්වර් එකක. මේකේ තියෙනවා කරන විදිහ.
Thanks
mata install karagana bari weyi
ඒ ඇයි?
mage OS eka Ubuntu neme
ගෙදර තියෙන එකේ දාල online යවන්න බෑ. සර්වර් එකක දාන්න ඕනේ. ඔයාට ඩිවලොප්මන්ට් වලට විතරක් නම් ලෝකල් හොස්ට් කරගන්න පුලුවන්.
ඔයාට ඕනෙ නම් සර්වර් එකක් මට දුන්නොත් ඩොමේන් එකකුත් එක්ක, Ghost එකයි SMTP එකයි දෙකම හරියට setup කරල දෙන්න පුලුවන් $10කට.
No Thanks
WordPressma use karanawa, mata salli na
ඕකේ තියෙන commands run කරන්න කලින් මොනා හරි setup කරගන්න තියෙනවාද?
- A supported version of Node.js
- Either yarn or npm to manage packages
ඔය දෙක Install කරල තියෙන්න ඔනි Commands run කරන්න.