Windows 10 Run වෙන Laptop එකක Softwares පාවිච්චි කරන කාලය Limit කරන්න පුළුවන් විදියක් දන්නවද? උදාහරණෙකට දවසට පැයක් වගේ
1 Like
Child guard softwares walnm oya option eka athi samahra wita ( mata kawadawath ohoma karanna oni une na eka nisa danne na)