Androidwedakarayo Twitter Community eka discontinue karalada thiyenne
නෑ කවුරුත් ඇවිත් ඒකේ Tweet දාන්නේ නෑනේ.
mona wage ewada danna one
ටෙක් ගැන ඕන දෙයක්.
1 Like
e kiyane api prashna ahana oneda nathan infomations danna oneda
ප්රශ්න අහන්නත් පුලුවන්, එක එක දේවල් ගැන ශෙයාර් කරන්න්ත් පුළුවන්.