Android වැඩකාරයෝ Podcast

Android වැඩකාරයෝ Podcast එක ආයේ පටන් ගන්න idea එකක් නැද්ද? :slightly_smiling_face:

2 Likes

තාම නෑ… :smiling_face_with_tear:

3 Likes

මාත් තිබ්බ එපිසෝඩ් ටික ඇහුවා ඒකේ පොඩි මෙව්වා එකක් තියෙනවා :star_struck:

1 Like

මම අලුත්. :slightly_smiling_face: මොකෙන්ද (app) ඔයාලා කලින් podcast එක කලේ?

Spotify lage anchor.fm eken
Android වැඩකාරයෝ • A podcast on Anchor

meke thiyenw okkom episodes
Android වැඩකාරයෝ (podcast) - Android වැඩකාරයෝ | Listen Notes

1 Like

thnq :smiley: