Android වැඩකාරයෝ GitHub Organization

@thimiraonline apita Android වැඩකාරයෝ GitHub Organization ekata join wenna barida?

1 Like

Android වැඩකාරයෝ GitHub එකේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ Android වැඩකාරයෝ Digital එකේ private repos. ඒවට ඇක්සස් තියෙන්නේ අපේ developersලට විතරයි.

1 Like

Ok, Thanks

1 Like