Android වැඩකාරයෝ forum එකට log වෙන්නෙ කොහොමද මේ platform එක use කරන්නෙ කොහොමද:thinking: පුලුවන් නම් app එකක් හදල දෙන්න:blush:
ඔයා දැන් log වෙලා ඉන්නවා වගේ ඕනම කෙනෙකුට email, pwrd දීල account එකක් create කරගෙන log වෙන්න පුලුවන්… ඔයාගේ web browser එක හරහා මේ forum එකේ PWA එක install කරගන්න පුලුවන්
4 Likes
ඔයා Forum එකට ලොග් වෙලා ඉන්නකොට, ඔයාගේ browser එක chrome නම් උඩ තියන තිත් තුන click කරාට පස්සෙ එන option වලින් යට ම තියනවා ‘install app’ කියලා option එකක් ඒක දුන්නා ම ලේසියන් ම පුළුවන් Forum ඒකේ PWA එක ඔයාගෙ home screen එකට ගේන්න… එතනින් පස්සෙ ඇප් එකක් විදියට forum එකට පටස් ගාලා යන්න පුළුවන්… වෙන browser වලිනුත් මේක පුළුවන් ඇති…try කරලා බලන්න…
1 Like
thank you:blush:
Thank you
1 Like