Android වැඩකාරයෝ forum new theme

Forum එකේ UI එක build කරන ගමන් ඉන්නේ. ඒක නිසා එක පාරම Dark mode එක නැති වෙන්න පුළුවන්.

8 Likes

Ela ela :gift_heart:

1 Like

Light theme එකට header image එක මාරු කරන්න වෙයි නේද

2 Likes

මට නම් අවුලක් පේන්නේ නෑ. පොඩ්ඩක් cache clear කරල බලන්න browser එකේ.

oya dark shame eka dagena inne ekai

image
same here boss

oka hadagannako
image