Android වැඩකාරයෝ Forum Mobile application (Android/iOS)

Android වැඩකාරයෝ forum එකට එන ඔයාලට තියෙන අවුලක් තමයි app එකක් නැති එක. දැන් ඔයාලට පුලුවන් App එකක් use කරලා forum එකට එන්න. Android, iOS දෙකටම තියෙනවා. පල්ලෙහයින් මම දාන්නම් download links.

Download for iOS
Download for Android

App එකට ගිහිං Android නම්, Add your site කියන එකට හෝ iOS නම් වම් පැත්තේ උඩ තියෙන + mark එක tap කරලා forum.androidwedakarayo.com කියල දෙන්න. එතනින් Android වැඩකාරයෝ forum එක add වෙනවා. ඊට පස්සේ ඒක උඩ tap කරාම ඔයාට පුලුවන් ලේසියෙන්ම login වෙලා forum එකට access කරන්න.

3 Likes

Niyamayi :+1::+1::+1::+1::+1::+1::+1::+1::+1::+1::+1::+1::+1::+1::+1::+1::+1::+1::+1::+1::+1::+1::+1::+1::+1::+1::+1::+1: