Android වැඩකාරයෝ - Discussion

Discuss about articles posted in Android වැඩකාරයෝ website.


Meken adahas karanne Track kireemak gana nemei ned?

1 Like

අවශ්‍ය අවස්තාවකදී ජංගම දුරකතනය අරගෙන ආවේ කවුද, කාටද විකුණුවේ සහ තවත් තොරතුරු දැන ගැනීම.

2 Likes

Track කිරීමක්ම නෙමෙයි Device Verification එකක්.

Phone එක නැති උනොත්, කවුරු හරි හොරකම් කලොත්, යම් අපරාධමය සිදුවීමකට භාවිතා කලොත්. ඒ Device එක හොයාගන්න සහ ඒකට අවශ්‍ය නීතිමය පියවර ගන්න නම් ඒක TRCSL එක යටතේ ලියාපදිංචි වෙලා තියෙන්න ඕනි. වාහන Registration වගේ තමයි මේකත්.

1 Like