Alert Slider - OnePlus

OnePlus Fansලා වගේම Userලාටත් හුරැපුරැදු වචනයක් තමයි Alert Slider. මේක OnePlus අය වගේම iPhone අයගෙත් Smart Phones වල තියෙන කැමතිම විශේෂාංගයක් කිවොත් නිවරැදියි.

හැබැයි OnePlus Alert Slider එක Flagship Devicesවලට පමණක් සිමා වුනොත් ?